අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
James Banks

ජේම්ස් බෑන්ක්ස්

Dr. James Banks and his wife have two adult children and live in Durham, North Carolina, where he is the pastor of Peace Church. He is the author of The Lost Art of Praying Together, Praying the Prayers of the Bible, Prayers for Prodigals, and Prayers for Your Children. Find books by James Banks

ජේම්ස් බෑන්ක්ස් විසින් රචිත ලිපි

ශ්‍රේෂ්ඨම රැල්ල

මිනිසුන් “රැල්ල” ක්‍රියාත්මක කිරීමට කැමති ය. ලොව පුරා ක්‍රීඩා උත්සව සහ සංදර්ශනවලදී, එය ආරම්භ වන්නේ කීප දෙනෙකු නැඟිට ඔවුන්ගේ අත් එසවූ විටය. මොහොතකින් ඔවුන් අසල සිටින අය එලෙසම කරති. එහි ඉලක්කය වන්නේ මුළු ක්‍රීඩාංගනය පුරාම කොටසින් කොටසට ගලාගෙන යන චලනයක් ඇති කිරීම ය. එය අවසාන කොටසට පැමිණි විට, ආරම්භ කළ කණ්ඩායම සිනාසෙමින් අත්පුඩි ගසමින් එම චලනය තව දුරටත් කරගෙන යයි.…

අරමුණක් ඇතිව ජීවත්වීම

“අපි නිවාඩුවකට යනවා” මාගේ භාර්‍ය්‍යාව අපගේ 3 හැවිරිදි මුණුපුරා ඔස්ටින් ට උද්යෝගයෙන් කීවේ අපගේ ගමනේ පළමු අදියර සඳහා පිටත් වෙමින් වාහනය පාරට දමනවාත් සමඟය. කුඩා ඔස්ටින් ඇය දෙස කල්පනාවෙන් බලා “මම යන්නෙ නිවාඩුවකට නෙමෙයි මම යන්නේ මිශනාරි ගමනක්!” යි කීවේය.

“මිශනාරි ගමන” යන සංකල්පය අපගේ මුණුපුරා කොහෙන් අහුලාගත්තාදැයි අපි නොදනිමු. නමුත් අප ගුවන් තොටුපොළ වෙත යන විට ඔහුගේ වචන මම…

ඉදිරියට ගාටමින්

ලෝකයා නොසළකා හරින සෙනග පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේ කැමති වන සේක. විලියම් කේරි 1700 ගණන්වල කුඩා ගමක හැදී වැඩුණි. ඔහු විධිමත් අධ්‍යාපනයක් ලැබුවේ අල්ප වශයෙනි. ඔහු කළ රැකියාවද එතරම් සාර්ථක නොවීය. ඔහු දුගී ජීවිතයක් ගත කළ කෙනෙකි. නමුත් දෙවියන්වහන්සේ ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට බරක් දුන් සේක. ඔහුව මිෂනාරිවරයෙකු ලෙසට කැඳවූ සේක. කේරී ග්‍රීක්, හෙබ්‍රෙව් සහ ලතින් භාෂා ඉගෙන ගෙන පසුව අලුත්…

වැරදි කළ මිත්‍රයෙක්

1939 නොවැම්බර් 27 වන දින වස්තු සොයන්නන් තුන් දෙනෙක් වීඩියෝ ශිල්පීන් වීඩියෝ කරන අතර තුර දකුණු කැලිෆෝර්නියාවේ හොලිවුඩ් බෝල් රඟහල අසළ කැණීම් කළහ. වසර හැත්තෑ පහකට පෙර රන්, රිදී සහ මුතු සහිතව කැහුන්ගා නිධානය එහි වළලා ඇතැයි කටකථා පැතිර තිබුණි.

ඔවුන්ට එය හමුවුයේ නැත. දවස් විසි හතරක් හෑරූ පසුව ඔවුන්ට කළුගල් පර්වතයක් හමුවිය. අවසානයේ ඉතිරි වූයේ අඩි නවයක් පළල අඩි…

මිදීමේ බලාපොරොත්තුව

ඒ මනුෂ්‍යයාට මිදීමක් නැතැයි සිතේ. ඔහුගේ අපරාධවලට වෙඩි තැබීම් 8 ක්ද (එයින් මරා දැමීම් 6ක්ද) 1970 ගණන් වලදී නිව්යෝර්ක් නගරය භ්‍රාන්ත කරමින් තැබූ ගිනි තැබීම් 1500 ක්ද අඩංගුය. ඔහු පොලිසියට ගරහමින් අපරාධ ස්ථානවල ලිපි තැබීය. කෙසේ හෝ හසුවූ පසුව එක් එක් මිනී මැරුමට ඔහුට වසර විසි පහක සිර දඬුවම් ලැබුණි.

එහෙත් දෙවියන්වහන්සේ මෙම මනුෂ්‍යයාට අත ගැසූ සේක. අද ඔහු දිනපතා…

ආලෝකය රක්‍ෂාකරන්නන්

“ආලෝකය රක්‍ෂාකරන්නන්” ලෙස ඔවුන් හඳුන්වනු ලැබේ.

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා වෙරළ තීරයෙන් ඔබ්බට හැටෙරාස් දූපතේ තුඩුවේ ඉදිකර ඇති ප්‍රදීපාගාරයේ, 1803 සිට එහි සේවය කළ භාරකරුවන් වෙනුවෙන් අනුස්මරණයක් ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් එම ප්‍රදීපාගාරය නගරය ඇතුලට වෙන්න ඉදිකර කෙටි කාලයකින් පසු, එම භාරකරුවන්ගේ නම් පැරණි අත්තිවාරම් ගල් වල කොටා, අර්ධ කවාකාර රඟමඬලක හැඩයෙන්, නව ප්‍රදීපාගාරයට මුහුණලා සකසා තිබුනේය. ඒ අනුව -…

දකින තැනැන්වහන්සේ

“අයියෝ!” මාගේ භාර්යයාව මුළුතැන්ගෙයට ඇතුල් වනවාත් සමඟම කෑගැසුවාය. ඇය කෑගසත්ම “මැක්ස්” අපගේ රාත්තල් 90 ලැබ්‍රඩෝ රිට්‍රිවර් එතැනින් පලා ගියේය.

කවුන්ටරයේ දාරයට ඉතාම ලඟින් තබා තිබූ බැටළු මස් ගාතය පෙනෙන්නට තිබුණේ නැත. හිස් බඳුන පමණක් ඉතිරිකර මැක්ස් එය සම්පූර්ණයෙන්ම කා දමා තිබුණි. ඌ ඇඳ යට හැංගෙන්න හැදූ නමුත් ඇඳ යටට ගියේ උගේ ඔළුව සහ උරහිස් පමණී. මම ඌව සොයාගෙන යන විට…

ගළවන්නාවූ තැනන්වහන්සේ

“දැනට ජීවත්වන නිර්භීතම මනුෂ්‍යයෙකි” යනුවෙන් ඔහුව හැඳින්වුනි. නුමුත් ඔහු අනිත් අය බලාපොරොත්තු වූ වර්ගයේ කෙනෙකු නොවීය. ඩෙස්මන්ඩ් සොල්දාදුවෙක් වූවත් ඔහු තුවක්කුවක් ගෙන යාම ප්‍රතික්‍ෂේප කළේය. වෛද්‍ය සහකරුවෙක් ලෙස ඔහු තනිවම තුවාලවූ සොල්දාදුවන් හැත්තෑ පස් දෙනෙකු සටනින් හානි නොවී බේරා ගත්තේය. ඉන් සමහරෙක් ඔහුගේ ඇදහිල්ල නිසා ඔහුව විහිළුවට ලක් කළ අය වූහ. “වෙඩි හුවමාරු වන ස්ථානයන්ට” දුව යමින් ඩෙස්මන්ඩ් නොකඩවා යාච්ඤා…

සම්පූර්ණයෙන් දැන

“මේ වෙලාවේදී ඔබ මෙහි සිටින්නේ නැහැ. පුදුමයි. කවුරු හරි උඩ ඉඳන් ඔබ දෙස බලා සිටින්න ඇති” කියා ඇදගෙන යන වාහනයේ රියැදුරා අපගේ මෝටර් රථය භයානක පල්ලමේ සිට ගොඩ ගත් පසු මාගේ මවට කියා තිබේ. එසේ කියා ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයේ තිබූ ටයර් පාරවල් පිරික්සා බලමිනි. එකල මා සිට ඇත්තේ ඇගේ ගර්භයෙහිය. මා හැදී වැඩෙන කාලයේ ඇය අප දෙදෙනාගේ ජීවිත දෙවියන්වහන්සේ…

අමාරුම ස්ථාන

ජෙෆ් වරක් හෙරොයින් වලට ඇබ්බැහිවී සිටි නගරයේම අද ඔහු තරුණයන්ට සභාපාලකයෙකු ලෙස සිටින්නේය. දෙවියන්වහන්සේ විශ්මිත ලෙස ඔහුගේ ජීවිතය සහ අවස්ථා වෙනස් කළ සේක. “මා කළ වැරදි සහ මා විඳි වේදනාවෙන් තරුණ තරුණියන් බේරා ගැනීමට මට අවශ්‍යය” කියා ජෙෆ් කියයි. “යේසුස්වහන්සේ ඔවුන්ට උදව් කරයි”. දෙවියන්වහන්සේ ඔහුව ඇබ්බැහිකම නැමැති වහල් කමින් මුදවා ගෙන ඔහුගේ අතීතය මකා දමා ඔහුට අනර්ඝ සේවයක්ද දුන් සේක.…